ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ හැසිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිපති උපදෙස් ලබා දී තිබේ. එහිදී නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට උපදෙස් ලබාදී ඇත්තේ ධනුෂ්ක ගුණතිලකට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට හෝ වෙනත් ක්‍රීඩාවකට සහභාගි වීම වළක්වමින් ඔහුට සම්පූර්ණ තහනමක් පනවන […]Read More
ඉන්දියාව සමග පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී අත්වූ පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරුට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙන්නේ අදාළ වාර්තාව දින 5ක ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළ යුතු බවය. ඊයේ (15) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිරුවනන්පුරම් හි පැවති […]Read More
Born Again නම් ආගමික කණ්ඩායමෙන් ශ්‍රි ලංකා ක්‍රිකට්වලට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, එසේ නොකළහොත් මෙම ආගම හේතුවෙන් ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදුවිය හැකි බව නිරීක්ෂණය වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පත් කළ පරීක්ෂණ මණ්ඩලය පවසයි. ඔස්ට්‍රේලියාවේ පැවැති සීමිත ඕවර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන සංචාරය සහ Born Again ආගමික කණ්ඩායමෙන් ක්‍රිකට් […]Read More
ලිංගික අතවර චෝදනාවකට සිරගතව සිට මේ වනවිට ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත කල්දමා තිබේ. අද (12) දින සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙබරවාරි 23 වැනිදා දක්වා නැවත කල් දැමීම සිදුකර තිබේ. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම […]Read More
ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වන හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වරයකු වන ලයනල් මඩුගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 99 වන වියේ පසුවිය. ඔහුගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (6) පස්වරු 1.30 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.Read More
අද (30) උදෑසන ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ. එහිදී බරපතළ තුවාල ලබා ඇති රිෂාබ් මේ වනවිට රෝහල් ගත කර ඇති බවත් ඔහුව ප්ලාස්ටික් සැත්කමට භාජනය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුර පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රිෂාබ් පාන්ට් නවදිල්ලි බලායන අතරතුර නින්ද යෑම […]Read More
ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්තවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවය. ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ. පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී […]Read More
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පසුගියදා නිකුත් කරන ලද නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍ර වලට එරෙහිව මෙරටක් බහුතරයක් ක්‍රීඩා සමාජ වලින් විරෝධය එල්ලවෙමින් තිබියදී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන වලද අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් පළමු විරෝධය මතුව ඇත්තේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) යි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි Kenny Jean-Marie විසින් […]Read More
ආසියානු රග්බි සම්මේලනයෙන් ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් පැනවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ පසුගිය ආසියානු සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියට සහභාගි නොවීම හේතුවෙනි. ඒ අනුව මෙයට හේතුවී ඇත්තේ පසුගියදා පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් වටයේ තරගවලින් ශ්‍රී ලංකා කාන්තා පිල ඉවත්ව තිබීමය. මේ සම්බන්ධයෙන් ආසියානු සම්මේලනය පෙන්වා […]Read More
පාකිස්ථානු ක්‍රිකට් ආයතනයේ සභාපති රමීස් රාජාව වහාම ක්‍රියාත්මක වනපරිදි එම ධුරයෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ. ඒ පාකිස්ථානය, එංගලන්තය හමුවේ සිය රටේදීම ටෙස්ට් තරගාවලියක් පූර්ණ තරග පරාජයකට (වයිට්වොෂ්) වීමෙන් අනතුරුවය. තරග 3 කින් යුත් මෙම තරගාවලිය තරග 3-0 ක් ලෙස පාකිස්ථානය පරාජය වීමත් සමගින් රමීස් රාජාට මෙලෙස සිය ධුරය අහිමිවී ඇත. රමීස් පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී […]Read More