අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම […]Read More
ඉකුත් වසරේ මැයි 09 වනදා පැවති කලබලකාරී තත්වය තුළදී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මියගිය සැකකරු හිටපු යුධ හමුදා සෙබළකු වන නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට වැළඳී තිබූ බව […]Read More
2022 ජූලි 09 වෙනිදා ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගන්නා ලද රු. මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති […]Read More
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම බලාත්මක කරන බවට පසුගියදා යාපනයට ගොස් පොරොන්දු වීමත් සමඟ රට තුල විවිධ පාර්ශව මගින් බලපෑම් හා සාධනීය ප්‍රතිචාර ලැබෙන්නට විය. අද දිනයේදීත් භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු දෙසට විරෝධය දක්වමින් 13 ව්‍යවස්ථාව බලාත්මක වීම නවතා දමන ලෙසට විරෝධතා සිදු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තාවයක් ඇතිවනු දැකගත හැකි […]Read More
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් එම පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට […]Read More
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද (08) පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි. එහිදී ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු […]Read More
අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සෘජු බදු ප්‍රමාණය අඩු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යහපත් අනාගතයක් උදෙසා තවත් මාස කිහිපයක් ඉවසන ලෙස ද, අද (08) පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කරමින් රාජාසන කතාව සිදුකළ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “නව බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තියාගන්න මම ආවේ ජනප්‍රිය වෙන්න […]Read More
පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පක්ෂය විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට හේතු වූ ප්‍රධාන අවශ්‍යතා දෙක රනිල් වික්‍රමසිංහ විසින් සපුරා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඊයේ රූපවාහිනී සංවාදයකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන් ම සියළු දේශපාලන […]Read More
බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ආනන්ද මෛත්‍රෙය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (07) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට ලක්වූ හල්පේ විජිතවංශ සාමනේර හිමිනම පවසන්නේ ප්‍රදේශයේ මාලිමාව ලකුණින් මැතිවරණය සඳහා ඉදිරිපත්වන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරුවන් පිරිසක් විසින් පසුගිය […]Read More
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන්නා සේ රතු පාට ඇඳගෙන කැට සොලවපු ජනතා විමුක්ති පෙරමුණ වෙනත් නමකින් හා වෙනත් ලකුණකින් පැමිණියත් වෙනස් වී නැති බව ජනතාව තේරුම් ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි. එමෙන්ම ඒ මහත්මිය පවසන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට AKD ලෙස හඳුන්වන්නේ “අනුන්ට කෙනෙහිළිකම් […]Read More