රෝයල් පාර්ක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනී ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුර කරුණු දැක්වීම සඳහා නියම කර තිබේ. එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම වැඩිදුර කරුණු […]Read More
අධිකරණයේ නීතිවේදියෙකු වශයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතාගේ වෘත්තීයමය කටයුතු සහ ඔහුගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. සාලිය පීරිස් මහතා ඉලක්ක කරගෙන කොළඹ පැවැත්වෙන සංවිධානාත්මක විරෝධතා මාලාවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් BASL ආයතනය පෙන්වා දෙන්නේ මෙම විරෝධතා හේතුවෙන් නීතිවේදියෙකුට තම සේවාදායකයා වෙනුවෙන් පෙනී […]Read More
ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඔනේෂ් සුබසිංහගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාලනාධිකාරිය විසින් ලබාදීමට නියමිත histopathological සහ විෂ විද්‍යාත්මක වාර්තා ශ්‍රී ලංකාවට තවමත් ශ්‍රී ලංකාවට ලැබී නොමැති බව ඊයේ (30) Daily Mirror වාර්තා කළේය. 45 හැවිරිදි ව්‍යාපාරික සුබසිංහ ඉන්දුනීසියාවේ ජාකර්තා හිදී අබිරහස් ලෙස ඝාතනය වූයේ 2023 පෙබරවාරි 3 වෙනිදාය. 2023 ජනවාරි 20 වෙනිදා ඔනේෂ් සුබසිංහ, ඔහුගේ බිරිඳ, […]Read More
බේරුවල ප්‍රදේශයට කිලෝමීටර් 34ක් වූ මුහුදු ප්‍රදේශයේ භූචලනයක් සිදුව තිබේ. අද (30) දහවල් 01:00 – 01:30 ත් අතර වෙලාවේදී සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී නිවාස වල වහලය මතින් දෙදරීමක් ඇති වූ බව ප්‍රදේශවාසීන් පවසයි. මේ පිළිබඳව අදහස් දැක්වූ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 3.7ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූ චලනය […]Read More
ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් ජනවාර්ගික ප්රශ්නය වෙන් කළ නොහැකි බවත් රට ඉදිරියට යාමට නම් එය විසඳිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‘Economic Dialogue- IMF & Beyond’ යන මැයෙන් පැවති සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ හරිත ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ විභවය යහපත් බවත් ශ්‍රී ලංකාව වහා එයට පිවිසි එය ආරම්භ කළ යුතු බවත්ය. […]Read More
ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු සහ කාර්ය මණ්ඩල සේවකයෙකු විත්තිකාර සාක්ෂි කැඳවීමකින් තොරව අල්ලස් චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. 2005 වසරේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ පළමු ශ්‍රේණියට තම දරුවා ඇතුළත් කර ගැනීම සඳහා පියෙකුගෙන් රුපියල් 50,000ක් ඉල්ලා රුපියල් 35,000ක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු විදුහල්පති ආරියදාස ගමගේ සහ කාර්ය මණ්ඩල […]Read More
භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව, අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නේය. ඒ අනුව, එම පෙත්සම් දෙක සළකා බැලීම මැයි 22 වෙනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙම පෙත්සම් […]Read More
2021 සහ 2022 ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උච්ඡස්ථානයක පවතින කාලය තුළ එළවළුවක් වශයෙන් කොහිල (Lasia Spinosa) පරිභෝජනය 40% කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු සහ පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවක් මගින් ප්‍රකාශ වී තිබේ. එම වාර්තාවට අනුව, බොහෝ අය ආහාර සඳහා ලබා ගත හැකි ඕනෑම එළවළුවක් භාවිතා කර ඇති […]Read More
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මෙලෙස රෝමයේ ජෙමෛලි රෝහලට ඇතුලත් කර ඇති උන්වහන්සේට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවත් එම වාර්තාවල දැක්වෙයි. උන්වහන්සේට දින කිහිපයක සිට ශ්වසනය අපහසුතාවක් ඇතිව තිබු බවත් මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බවත් උන්වහන්සේගේ සමීපතමයන් පවසා තිබේ. පාප් […]Read More
හම්බන්තොට ප්‍රදේශයේ යෝජිත නව පිරිපහදුව සඳහා සමාගම් 7ක් ඊයේ අවසන් දිනය වන විට කැමැත්ත පිළිබඳ ප්‍රකාශ (EOIs) – ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව; මේ එක් එක් සමාගම් සම්බන්ධයෙන් බරපතල සැක සහිත බවක් පැන නැගී තිබේ. මෙනයින් ගත් කළ පෙනෙන විදිහට, ඉහත සමාගම් 7න් 4 ක් […]Read More