ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටි.. එම ප්‍රකාශය මෙසේයි.Read More
රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කේසර නම් සිංහයා නියුමෝනියාව, හෘදය ආශ්රිත රෝගාබාධ සහ දිගු කලක් මානසික අවපීඩනයෙන් පෙළීම හේතුවෙන් මිය ගිය බව නිලධාරීහු අද ප්‍රකාශ කළහ. පිරිමි සතෙකු වූ කේසර උපත ලැබුවේ 2017 ඔක්තෝම්බර් මාසයේදීය. උගේ මව් සිංහයා මිය ගියේ කේසරව ප්‍රසූත කිරීමෙන් පසු තුවාලයක් නිසා ය. පසුව කම්කරුවන් සහ පශු වෛද්‍ය කණ්ඩායමක රැකවරණය යටතේ කේසර […]Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ ණය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ශ්‍රී ලංකාව වෙත මුදාහැරීමට අධ්යක්ෂ මණ්ඩල තීන්දුවක් ගෙන තිබේ. ඒ හා සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු මෙසේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය විස්තීරණ ණය පහසුකම යටතේ මාස 48 ක කාලයක් තුල මූල්‍ය අරමුදල් දර්ශක (SDR) බිලියන 2.286 ක් එනම් […]Read More
නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම අනිවාර්ය කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඡන්ද 113කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා හැර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. 2020 දෙසැම්බර් මස නිකුත් කරන ලද (2208/13) අති විශේෂ ගැසට් නිවේදනය මගින් සියලුම නීති විද්‍යාල විභාග ඉංග්‍රීසි භාෂාවෙන් […]Read More
පසුගිය වසරේ හික්කඩුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ නැමැත්තාට රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන 31 හැවිරිදි කාන්තාවක් ඊයේ හික්කඩුව – කළුපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් (දකුණු) අපරාධ කොට්ඨාශය විසින් රඳවාගෙන සිටින බූරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. […]Read More
ඊයේ (20) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටි බව වාර්තා වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ජාව සඳහා මෙලෙස එක්වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතායි. මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් […]Read More
තමන් පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට මැදිහත් නොවූ බවත් ශ්‍රී ලංකාවේ එම මැතිවරණ කල් දැමීමට කිසිවිටෙක නිර්දේශ නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Masahiro Nozaki පැවසුවේ මෙම ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවය. එම මුදල් ලබා දීම රුපියල් […]Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය. එමෙන්ම මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය […]Read More
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා වෙනුවෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. හරක් කටාගේ පියා විසින් මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ රැඳවියාගේ ආරක්ෂාව සඳහා නීතියට අනුකූලව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලමිනි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය […]Read More
ඉංග්‍රීසි භාෂාවේ විශේෂත්වය සහ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මාර්තු 30 වැනිදා සිට පළමු ශ්‍රේණියේ සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’ ඉගැන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ 6-9 සහ 10-13 ශ්‍රේණිවල පාසල් විෂය නිර්දේශ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකරන බවය. ඒ සම්බන්ධ […]Read More