අරගලකරුවන් විසින් විනාශ කරන ලද බව කියන ජනාධිපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන සතියේදී ජනාධිපති ලේකම්වරයාට බාරදෙන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. එම වාර්තාවේ පිටපතක් පොලිස්පතිවරයාට ද බාරදීමට අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය. වාර්තාව මේ දිනවල පිළියෙල කරගෙන යන බව පැවසූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ජනාධිපති […]Read More
මහියංගනය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු කසිප්පු පෙරීම නිසා අත්අඩංගුවට ගෙන ඇති පුවතක් වාර්තා වේ. මෙහිදී මහියංගනය ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ අදාල පාසැල් විදුහල්පතිවරයා කලක පටන් නීති විරෝධී ලෙස කසිප්පු නිෂ්පාදනය කර අලෙවි කරන බවට ලැබී ඇති පැමිණිලි මත සිදුකල වැටලීමකදී කසිප්පු බෝතල් දෙකක් සමඟ ගිරාදුරුකෝට්ටේ පොලිසියට හසුවී තිබේ. එහිදී විදුහල්පතිවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ […]Read More
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දීම සඳහා දින වෙන් කර තිබේ. ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇත. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]Read More
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගොනුකර ඇති යෝජනා ජයගැනීම අපහසු බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි. බලවත් රාජ්‍යයන් සිදුකරන බලපෑම හමුවේ මෙම ජිනීවා යෝජනාව ජයගැනීම අපහසු වී ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡා ප්‍රගතිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර සිට මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සඳහන් කරන ලදී. “එංගලන්තය, කැනඩාව, […]Read More
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (4) රැස් වූ අවස්ථාවේ දී පනතට අනුමැතිය හිමි විය. ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා […]Read More
2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මේ මස සිට අය කිරීම හේතුවෙන් අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව ඇති බව ඔවුන් නිවේදනය […]Read More
නව සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරව අද දින පළමු වරට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ආරම්භ කරනු ලැබුණි. එහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා සාමාජිකයන් අතරින් පත්කර ගන්නා අතර අද දින නිතරගයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එහි සභාපතිවරයා වශයෙන් තේරී පත්වී තිබේ.Read More
සියලු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඇතිකරන ලද පාර්ලිමේන්තු ජාතික සභාවේ සාමාජිකත්වයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිණි.Read More
ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැදවූ වාහනයට යට වී තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර ඇති බව අද අරුණ පුවත්පත වාර්තා කරයි. පසුගියදා (25 වැනිදා) බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ඩී.පාලිත සුරංග නමැති 34 හැවිරිදි පුද්ගලයකි. තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රථමයෙන් […]Read More
මෝදර, මාදම්පිටිය, කජීමාවත්ත නිවාස පෙළ හදිසියේම ගිණි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කොට තිබේ. ඒ සඳහා කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙස ද, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) හෙතෙම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා සිටියේය. මෙම වතු නිවාස පෙළ නිරන්තරයෙන්ම ගිණි ගැනීමට ලක්වන […]Read More