දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකිය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ අ.පො.ස. උසස් පෙළ සඳහා පවතින විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් කඩනමින් පිරවීමේ […]Read More
අරගලය පැවැති අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට ගිය අරගලකරුවන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදා හරින ලෙසට ඉල්ලා ඔහුගේ නිතීඥවරයා කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) ප්‍රතික්ෂේප කලේය. අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිට අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීම […]Read More
2022 ජූලි 09 වෙනිදා ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගන්නා ලද රු. මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ, අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති […]Read More
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම බලාත්මක කරන බවට පසුගියදා යාපනයට ගොස් පොරොන්දු වීමත් සමඟ රට තුල විවිධ පාර්ශව මගින් බලපෑම් හා සාධනීය ප්‍රතිචාර ලැබෙන්නට විය. අද දිනයේදීත් භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු දෙසට විරෝධය දක්වමින් 13 ව්‍යවස්ථාව බලාත්මක වීම නවතා දමන ලෙසට විරෝධතා සිදු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තාවයක් ඇතිවනු දැකගත හැකි […]Read More
උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) ගණනය කිරීමේදී සලකාබලන ලද මූල්‍ය නොවන ප්රතිලාභ ගෙවීම සංශෝධනය කරමින් දේශීය අදායම් දෙපාර්තමේන්තුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අඟහරුවාදා (පෙබ 07) ප්‍රකාශයට පත් කරන ලද මෙම චක්‍රලේඛය හරහා පෙර 2022 දෙසැම්බර් 22 දිනැති අංක SEC/2022/E/05 චක්‍රලේඛය අවලංගු කර ඇත. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, […]Read More
වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවය කොළඹ කොටුව ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා තිබේ. ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.Read More
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා භාරදී තිබූ මන්ත්‍රීවරුන් 200කට ආසන්න පිරිසක් එම පක්ෂයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණය සඳහා වෙනත් දේශපාලන සන්ධාන යටතේ තරග කිරීමට […]Read More
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද (08) පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි. එහිදී ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු […]Read More
කළුතර දකුණ පොලිස් වසමේ තේක්කවත්ත, පලාතොට ප්‍රදේශයේදී 26 හැවිරිදි තම සොහොයුරා ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සහෝදරයන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් 14 හැවිරිදි තරුණයා තම වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහර දී ඇති බවය. ඔවුන්ගේ මව රෝහල් ගත කර සිටින තම පියා බැලීමට පැමිණෙමින් සිටියදී මෙම […]Read More
අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සෘජු බදු ප්‍රමාණය අඩු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යහපත් අනාගතයක් උදෙසා තවත් මාස කිහිපයක් ඉවසන ලෙස ද, අද (08) පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කරමින් රාජාසන කතාව සිදුකළ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “නව බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තියාගන්න මම ආවේ ජනප්‍රිය වෙන්න […]Read More