තුර්කියේ දහස් ගණනක් මිය ගිය මාරාන්තික භූමිකම්පාවෙන් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවත් එක් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව ඇති බවත් ඔහු පැවසීය. විපතට පත් සියලු දෙනාට ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරන බව ද ඇමැතිවරයා […]Read More
තුර්කියේ තවත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගෙන ඇති බවය. ඉන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. එමෙන්ම මීට පෙර රික්ටර් මාපකයේ 7.8ක අගයකින් ඇතිවූ භූමි කම්පනය තුළින් මේ වනවිට ජිවිත 1400 ක් පමණ අහිමි වී ඇති […]Read More
පැය කිහිපයකට පෙර තුර්කියේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මිය ගිය ගණන 912 දක්වා ඉහළ ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මරණ සංඛ්‍යාව තවමත් ඉහළ යමින් පවතී. කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි දුසිම් ගනනක් යට සිට මිනිසුන් පිටතට ගනිමින් සිටින අතර සිරියාවේ මරණ සංඛ්‍යාව වැඩි බව කියයි. භූමිකම්පාවෙන් […]Read More
තුර්කිය සහ සිරියාව අතර දේශ සීමාවේ මාරාන්තික භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ. භූ කම්පනය හේතුවෙන් 500කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි. භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා ඇති අතර, සිරියාව සහ ලෙබනනය ඇතුළු කලාපය පුරා රටවල් කිහිපයකට භූමිකම්පාව දැනී […]Read More
එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයෙකු වන බෑං කී මූන් මහතා අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මූන් මහතා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටේ දී පිළිගනු ලැබූයේ විදෙස් කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා විසිනි.Read More
ඉන්දීය රජය විසින් මෙරටට ලබාදීමට නියමිත බස් රථ 500 අතරින් තවත් බස් රථ 50ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සංකේතාත්මකව බාරදීම සිදු කළේය. ඉන්දීය රජය 75 වන නිදහස් සැමරුමට සමගාමීව මෙරට ග්‍රාමීය ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව වඩාත් ශක්තිමත් කිරීම උදෙසා මේ […]Read More
පකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව වාර්තා වේ. ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.Read More
ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූල්‍ය සහතිකයක් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබාගැනීම සඳහා එම මූල්‍ය සහතිකය ඉතා වැදගත්ය. මේ අතර ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණයහිමියන්ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් නුදුරේදීම නිවේදනය කිරීමට […]Read More
අද (01) දින දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එම හමුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීය. මෙහිදි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ශ්‍රී ලංකා ජනතාවට දැනට පවතින එක්සත් ජනපද ආධාර වැඩසටහන් පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ඇතුළත් සමෘද්ධිමත් සුරක්ෂිත අනාගතයක් […]Read More
චීනයේ සිචුවාන් ප්‍රාන්තය මගින් සිය ජනගහනය වැඩිකර ගැනීම සඳහා සුවිශේෂී තීරණයක් ගෙන තිබේ. ඒ අනුව දරුවන් ලැබීමට කැමති අවිවාහක පුද්ගලයින්ට එම අවස්ථාව ලබාදීමට එමගින් තීරණය කර තිබේ. චීනයේ නීතිය අනුව දරුවෙක් බිහිකිරීමට නිත්‍යානුකූල අවසරය ලැබෙන්නේ විවාහක කාන්තාවන්ට පමණි. නමුදු මෑත කාලයේ එරට විවාහ වීම් අඩුවීම තුළින් නව දරු උපත් දැඩි ලෙස පහළ යාම හේතුවෙන් මෙම […]Read More