හොටෙල් කලම්බු ලිමිටඩ් (ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හොටෙල්) ආයතනයේ සේවකයන්ට හිඟ අයවැය සහන දීමනාව වශයෙන් ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් නොගෙවීම හේතුවෙන් ඊට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම ආයතනයේ අධ්යක්ෂවරුන් පස් දෙනකුට සිතාසි නිකුත් කර ඇත. මෙලෙස සිතාසි නිකුත් කර […]Read More
ඉකුත් වසරේ මැයි 09 වනදා පැවති කලබලකාරී තත්වය තුළදී පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. මියගිය සැකකරු හිටපු යුධ හමුදා සෙබළකු වන නිපුන බුද්ධික නැමැති නැමැති 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුට වැළඳී තිබූ බව […]Read More
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 13 ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම බලාත්මක කරන බවට පසුගියදා යාපනයට ගොස් පොරොන්දු වීමත් සමඟ රට තුල විවිධ පාර්ශව මගින් බලපෑම් හා සාධනීය ප්‍රතිචාර ලැබෙන්නට විය. අද දිනයේදීත් භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු දෙසට විරෝධය දක්වමින් 13 ව්‍යවස්ථාව බලාත්මක වීම නවතා දමන ලෙසට විරෝධතා සිදු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තාවයක් ඇතිවනු දැකගත හැකි […]Read More
වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදුකරන විරෝධතාවය කොළඹ කොටුව ප්‍රදේශයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා කණ්ඩායම් කිහිපයක් කැඳවා තිබේ. ඒ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.Read More
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද (08) පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනුනි. එහිදී ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු […]Read More
බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ආනන්ද මෛත්‍රෙය බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේ වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (07) දින පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට ලක්වූ හල්පේ විජිතවංශ සාමනේර හිමිනම පවසන්නේ ප්‍රදේශයේ මාලිමාව ලකුණින් මැතිවරණය සඳහා ඉදිරිපත්වන ජාතික ජනබලවේගයේ අපේක්ෂකයෙකු ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකරුවන් පිරිසක් විසින් පසුගිය […]Read More
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවෙන්නා සේ රතු පාට ඇඳගෙන කැට සොලවපු ජනතා විමුක්ති පෙරමුණ වෙනත් නමකින් හා වෙනත් ලකුණකින් පැමිණියත් වෙනස් වී නැති බව ජනතාව තේරුම් ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි. එමෙන්ම ඒ මහත්මිය පවසන්නේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට AKD ලෙස හඳුන්වන්නේ “අනුන්ට කෙනෙහිළිකම් […]Read More
වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා ප්‍රවාහන වෛද්‍ය ආයතනය සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා මාධ්‍ය හමු වෙත අදහස් පළ කරමින් ඒ මහතා පවසා තිබුණේ තමන්ට ධුරයෙන් ඉවත්වන ලෙස අමාත්‍ය වරයෙකුගෙන් දැඩි බලපෑම් එල්ල බවයි. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ඔහු තම ඉල්ලා අස්වීම යොමු නර ඇත. සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී […]Read More
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවය. හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන එච්.ටී. කමල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම […]Read More
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්වේද යන තීරණය එළඹෙන 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය වනු ඇති බවට මේ වනවිට වාර්තා වෙමින් පවතී. ඒ මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ශව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් වල අවසාන තීරණය එදිනට ලබාදීමට සැලසුම වී තිබේ. මෙහිදී රජයේ පාර්ශවයෙන් මැතිවරණය පැවැත්වීමට අපහසු කාරණා ඉදිරිපත් කරනු ලබන අතර ඒ සඳහා ඊයේ […]Read More