නොරොච්චෝලේ බිඳවැටීමක්!

 නොරොච්චෝලේ බිඳවැටීමක්!

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි.

Newspedia 02

Related post