වසර 4 ක් සඳහා GIT විභාගය ඇරඹේ

 වසර 4 ක් සඳහා GIT විභාගය ඇරඹේ

2019 සිට වසර 4 ක් සඳහා අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) විභාගය අද (18) සිට ආරම්භ වූ බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කළේය.

ඒ අනුව, 2019, 2020, 2021 සහ 2022 වසරවලට අදාළ GIT විභාගය මාර්තු 18 වෙනිදා (අද) පෙරවරු 9.00 ට ආරම්භ වී පස්වරු 12.10 දක්වා පැවැත්විණ.

විභාග මධ්‍යස්ථාන 3269 ක දී විභාගාපේක්ෂකයන් 517,676 දෙනෙක් විභාගය සඳහා මුහුණ දෙති.

Newspedia 01

Related post