ලෝක වෙළෙඳපොලේ එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ! ඉන්ධන මිල අඩුවෙන්නේ නෑ!

 ලෝක වෙළෙඳපොලේ  එහෙම වුණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ! ඉන්ධන මිල අඩුවෙන්නේ නෑ!

2021 දෙසැම්බර් මාසයෙන් පසු පළමු වතාවට ගෝලීය තෙල් මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72.39 දක්වා 5% කින් පහත වැටී ඇති බව රොයිටර් පුවත් සේවය ඊයේ (16) ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල මේ ආකාරයෙන් අඩු වුව ද, ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් කිසිදු අඩුවීමක් සිදුව නොමැති වීම විශේෂත්වයකි.

දැන් පවතින බොර තෙල් මිල ගණන් හා සසඳා ගණනය කිරීම් සිදු කරද්දී බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක පමණ මිලක පැවතිණ. මේ වන විට බොරතෙල් බැරලයක් ඩොලර් 70 ගණනකට අඩුව පැවතියත් ලංකාවේ ඉන්ධන මිල අඩු නොවීම ඉතා කණගාටුදායක කරුණකි.

Newspedia 01

Related post