ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනයට නඩුවක්!

ප්‍රීමා නූඩ්ල්ස් නිෂ්පාදනය කර බෙදාහරින සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය හා ජෝන් කීල්ස් මාර්කටින් පුද්ගලික සමාගමට අයත් කීල්ස් සුපිරි වෙළඳ සැල් සමූහයට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නඩු පවරා තිබේ.
ඒ අදාළ සමාගම විසින් දිනුම් ඇදීමක් පවත්වා අවසන්වීමෙන් පසුව ද අදාළ එම දැන්වීම ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි.