ප්‍රබල භූ කම්පනයක්! – සුනාමි අනතුරු ඇඟවේ! Foreign Hit March 16, 2023 0 254 1 minute read නවසීලන්තයේ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි.