රනිල් ඉතුරු වෙලා ඉන්නේ ජාතියේ වාසනාවට! – වජිර අබේවර්ධන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතුරු වී සිටින්නේ ජාතියේ වාසනාවට බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
එහිදී රට ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට හා රනිල් වික්‍රම සිංහ මහතාට පමණක් බව ඒ මහතා පවසයි.
එජාප අපේක්ෂක හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
https://www.facebook.com/watch/?ref=external&v=518262570443289