රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට හමුදාවේ හා පොලීසියේ භට පිරිස් කැඳවයි!

 රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවට හමුදාවේ හා පොලීසියේ භට පිරිස් කැඳවයි!

පළාත් පාලන මැතිවරණය කල් යාමත් සමඟ මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් විවිධ කණ්ඩායම් කොළඹ විරෝධතා සිදු කිරීම නිසාවෙන් රජයේ මුද්‍රණාලය අවට ප‍්‍රදේශයේ යුද හමුදා සහ පොලිසියේ විශේෂ කණ්ඩායම් කැඳවා ආරක්ෂාව යොදවා තිබේ.

යුද හමුදාවේ සියයක් සහ පොලිස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් කැඳවා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ.

Newspedia 02

Related post