පොහොට්ටු සභාපතිවරුන් හෙට කොළඹ..!

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියළුම සාමාජිකයන් හෙට (21) පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.
ඒ අනුව, කොළඹ නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත්තේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
පළාත් පාලන ආයතනවල නිල කාලය මාර්තු 19 වෙනිදා අවසන් වන අතර, ඒ සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ.