ජනපතිගෙන් නව ආර්ථික කොමිසමක්!

 ජනපතිගෙන් නව ආර්ථික කොමිසමක්!

නව ආර්ථික කොමිසමක් පිහිටුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම නව ආර්ථික කොමිසම පිහිටුවීමේ අරමුණ දේශීය සහ විදේශීය ආයෝජකයින්ට ආයෝජන අවස්ථාවන් සඳහා කඩිනම් අනුමැතිය ලබාදීම බව ජනාධිපතිවරයා පවසන ලදී.

හන්තාන ජාතික කුරුළු උයන විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

Newspedia 02

Related post