22 දා දැවැන්ත විරෝධතාවක්!

 22 දා දැවැන්ත විරෝධතාවක්!

ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බව දන්වා තිබේ.

විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී එම විරෝධතාව ආරම්භ කරන බව එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.

Newspedia 02

Related post