මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි!

 මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරයි!

වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාර්තු මස 1 වනදා මෙම සමස්ත මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ.

තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදු කරයි.

Newspedia 02

Related post