බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ඇරඹේ!

 බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ඇරඹේ!

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.

එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.

ශිෂ්‍ය භික්ෂුන්ගේ හා අනෙක් සිසුගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව එල්ල වූ චෝදනා හමුවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු නවතා දමන ලදී.

Newspedia 02

Related post