දුම් ගහගෙන පරිසරය වනසන වාහන දැක්කොත් කියන්න

 දුම් ගහගෙන පරිසරය වනසන වාහන දැක්කොත් කියන්න

අධික දුමාරයක් නිකුත් කරන වාහන දුටුවහොත් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ වාහනයේ අංක තහඩුව සහ වාහනය දුටු වේලාව සහ ස්ථානය පැහැදිලිව පෙන්වා එහි ඡායාරූපයක් එවන ලෙසයි.

ඡායාරූපය එවිය යුත්තේ 070-3500525 අංකයට WhatsApp හෝ Viber හරහා පමණි.

Newspedia 01

Related post