තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්!

 තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්!

අද හෝ හෙට දිනය තුළ උවද තැපැල් ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා ලැබුණහොත් දැනට සැලසුම් කර ඇති පරිදි මෙම මස 22,23 සහ 24 යන දිනවල මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නමුදු අද හෝ හෙට ඡන්ද පත්‍රිකා නොලැබුනහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය වෙනස් විය හැකි බවද කොමිසම පවසයි.

සේ උවහොත් තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී තීරණයක් ගන්නා බවද මැතිවරණ කොමිසම් වැඩිදුරටත් පවසා සිටී.

Newspedia 02

Related post