සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහතට!

 සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහතට!

සතොස ආයතනය විසින් අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4 ක මිල පහත දමා තිබේ.

අර්තාපල්, ලොකු ලූණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු මෙලෙස මිල අඩු කර තිබේ.

ඒ අනුව,

  • අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රු. 375.00
  • ලොකු ලූණු කිලෝග්‍රෑමයක නව මිල රු. 149.00
  • ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රු. 198.00
  • රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු. 358.00

Newspedia 02

Related post