පොලිස් ලොකු පුටු කිහිපයකට ස්ථාන මාරුවීම්!

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට හදිසි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව වහාම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බව එම නිවේදනය මගින් පවසයි.
ස්ථාන මාරුවීම් ලබාදී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පහතින් වේ.
