නිමි ඇඳුම් මිල ඉහළ යනවා! – ටයිපටි නිලධාරීන්ට හෙණ ඉල්ලන්න!

විදුලි බිල 66% කින් ඉහළ නැවීම හේතුවෙන් මේ වනවිට සියලු ක්ෂේත්‍ර වල මිල ගණන් ඉහල යන තත්වයක් යටතේ ඇගලුම් නිෂ්පාදකයන්ද සිය අදහස පළකර තිබේ.
එහිදී ඔවුන් පවසන්නේ මෙම විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ සියලුම නිමි ඇඳුම් මිල 20%කින් ඉහළ දැමීමට සිදුවන බවයි.
එමෙන්ම එයින් සිදුවන අසීරුතාවයට තමන්ට හෙණ නොඉල්ලන ලෙසත්, තීන්දු තීරණ ගන්නා ටයිපටි නිලධාරීන්ට හෙණ ඉල්ලන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසයි.
වීඩියෝ