ජ’ පුර සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්!

 ජ’ පුර සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර අද (15) අලුයම ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගැටුම කළමනාකරණ සහ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිව තිබෙන බව පොලිසිය පවසයි.

ගැටුමකට හේතු වී ඇත්තේ, වැලන්ටයින් දිනයේදී ඉදි කළ තොරණක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයකි.

පසුව පොලීසිය මැදිහත්ව සිසුන් පිරිස විසුරුවා හැර තිබේ.

Newspedia 02

Related post