සල්ලි දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවනවා! – රජයේ මුද්‍රණාලය

මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අත්හිටුවන බව ඊයේ (13) රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබේ.
රජයේ මුද්‍රණාලය දැනටමත් දන්වා ඇත්තේ මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බවයි.
මේ වන විට මැතිවරණය සඳහා ඉල්ලන ලද මුදල් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට මුදාහැරීමට කටයුතු කර නැත.