මුද්‍රණාලාධිපතිනිය කියන්නේ බොරු! – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා! – මුද්‍රණ ‌‌සේවකයෝ

 මුද්‍රණාලාධිපතිනිය කියන්නේ බොරු! – ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනවා! – මුද්‍රණ ‌‌සේවකයෝ

ඊයේ (13) දින රජයේ මුද්‍රණාලාධිපතිනිය විසින් මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට පැවසුවද මුද්‍රණ ‌‌සේවකයෝ එම ප්‍රකාශය අසත්‍යක් බව පවසා සිටි.

එහිදී ඔවුන් පවසන්නේ මුද්‍රණාලයේ වගකීම ඉටු කිරීමට ඔවුන් බැදී සිටින බවත් දැනටමත් මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙමින් පවතින බවත්ය.

කෙසේ නමුදු මුද්‍රණාලයාධිපතිනිය ලිපියක් මගින් කොමිසමට දැනුම් දී තිබුණේ මුදල් දෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවයි.

https://www.facebook.com/watch/?ref=external&v=708694680899412

Newspedia 02

Related post