ගල් අඟුරු ප්‍රසම්පාදන කමිටුවෙන් විජේදාස ඉල්ලා අස්වෙයි!

 ගල් අඟුරු ප්‍රසම්පාදන කමිටුවෙන් විජේදාස ඉල්ලා අස්වෙයි!

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වන බව දන්වා තිබේ.

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් ඇති බවද පැවසේ.

  1. නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම.
  2. රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම.

Newspedia 02

Related post