මුස්ලිම් නායකයො මුස්ලිම් ජනතාව රවටනවා!

ජාතික ජන බලවේගය (NPP) පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා (09) ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ මැතිවරණ රැළියක් පැවැත්වීය.
දිසානායක මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ වත්මන් මුස්ලිම් දේශපාලන නායකයින් මෙරට මුස්ලිම් ජනතාව රවටමින් සිටින බවයි.
“මැතිවරණයක් ළං වූ විට, නායකයින් ඔවුන් නීති විරෝධී ක්‍රමවලින් උපයාගත් මුදල්වලින් කොටසක් බෙදා හරිනවා. ඒක හරාම්!,” ඔ
මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත්, ජාතික ජන බලවේගය සිංහල, දෙමළ, මුස්ලිම් පමණක් පක්ෂයක් නොවන බවත් සියලු ජාතීන්ට අයත් පක්ෂයක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.