කටාන ගින්න මැඩීමට ගුවන් හමුදාව (Photos)

 කටාන ගින්න මැඩීමට ගුවන් හමුදාව (Photos)

කටාන ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද අලුයම හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙහෙයුම් ආරම්භ කළේය.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ගිනි නිවන රථ සහ ගුවන් භටයන් එම ස්ථානයට පිටත් කර යවන ලදී.

Newspedia 01

Related post