යාපනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

 යාපනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට!

යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු පිරිසකි.

විරෝධතාවය පැවැත්වීමෙන් අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

Newspedia 02

Related post