මුදල් අමාත්‍යංශ ලේකම්ට වසර 3ක් හිරේ යන්න නඩු දානවා!

 මුදල් අමාත්‍යංශ ලේකම්ට වසර 3ක් හිරේ යන්න නඩු දානවා!

ව්‍යවස්ථාවේ 104 වගන්තියට අනුව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණය සදහා මුදල් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළයුතු බව මහාචාර් ජී.එල්. පීරිස් මහතා පවසයි.

එසේ නොකළහොත් ඔහුට විරුද්ධව නියත වශයෙන්ම අධිකරණය හමුවේ නඩු පවරන බවත් එහි දඩුවම වසර 3ක් සිරගත වීම බවද ඒ මහතා කියා සිටියේය.

Newspedia 02

Related post