අද වැල්ලවාය ප්‍රදේශයේත් භූ චලනයක්!

 අද වැල්ලවාය ප්‍රදේශයේත් භූ චලනයක්!

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බව එම කාර්යංශය සඳහන් කරන ලදී.

මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය දන්වයි.

Newspedia 02

Related post