දළදා මාලිගාවේ කෝටි 50 ක රත්තරන් මහින්දට දුන්නා! – මිටි බැන්ද නිලධාරියා කියයි!

 දළදා මාලිගාවේ කෝටි 50 ක රත්තරන් මහින්දට දුන්නා! – මිටි බැන්ද නිලධාරියා කියයි!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවට අයත් කෝටි 50ක රත්තරන් හා කෝටි නවයක ඉඩම් විකුණා ගත් මුදල් ලබාදුන් බව එහි හිටපු නිලධාරියකු අනාවරණය කරයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකරන ප්‍රචාරක කටයුත්තකට පැමිණි කණ්ඩායමක් සමග ඔහු මෙම අදහස් පළ කර සමාජ ජාල වලට මුදා හැර තිබේ.

එහිදී එම දළදා මාලිගාවේ හිටපු නිලධාරියා පවසන්නේ එම මුදල් මහින්ද රාජපක්ෂ මහතාට ගෙනගොස් දීම සඳහා මිටි බැන්දේ තමන් විසින් බවයි.

Newspedia 02

Related post