ජනාධිපති, සාමනේර හිමිවරුන් ආරක්ෂා කිරීම කළ යුතුයි! – ළමා ආරක්ෂණ සන්ධානය

 ජනාධිපති, සාමනේර හිමිවරුන් ආරක්ෂා කිරීම කළ යුතුයි! – ළමා ආරක්ෂණ සන්ධානය

දරුවන් මිනිස් පලිහක් කර ගනිමින් ඔවුන්ව උදඝෝෂණ වලට සම්බන්ධ කර ගැනීම වලක්වන ලෙස නියෝග කලා ජනපතිට සාමනේර හිමිවරුන් ආරක්ෂා කිරීම පිළිබඳවද අවදානය යොමුකරන මෙන් ළමා ආරක්ෂණ සන්ධානය ලිපියක් මගින් ඉල්ලීම් කර තිබේ.

පසුගියදා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වීමට එරෙහිව භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුව දක්වා පැමිණෙමින් සිදුකළ විරෝධතාවයට සාමනේර හිමිවරුන්ද සම්බන්ධ කර ගෙන තිබිණ.

Newspedia 02

Related post