සමාව ඉල්ලු නිසා රන්ජන් මිලියන 1000කින් බේරෙයි!

 සමාව ඉල්ලු නිසා රන්ජන් මිලියන 1000කින් බේරෙයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයේදී සමාව ඉල්ලා සිටීම හේතුවෙන් තමන් පවරා තිබූ නඩුව සමතයකට පත් කර ගත් බව මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසීය.

තමන්ට සිදු කළ අපහාසයක් හේතුවෙන් මිලියන 1000ක් ඉල්ලා රන්ජන් රාමනායක මහතාට එරෙහිව ලන්සා මහතා නඩු පවරා තිබිණ.

Newspedia 02

Related post