දුම්රිය රියදුරු වර්ජනයක්!

 දුම්රිය රියදුරු වර්ජනයක්!

දුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරීම හේතුවෙන් ලොකොමොටිව් ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (09) රාත්‍රී 9.00 සිට එම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ඔවුන් දන්වයි.

Newspedia 02

Related post