ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීමේ තීරණය ඉදිරි දින දෙක තුළ! – මැතිවරණ කොමිසමේ සභාපති

 ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීමේ තීරණය ඉදිරි දින දෙක තුළ! – මැතිවරණ කොමිසමේ සභාපති

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා කියයි.

එසේම, ඉදිරි දින දෙක ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම තීරණය වන බවද ඔහු කියා සිටී.

කෙසේවුවද, ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරගෙන යන අතර දැනට ගැටලුවක් මතු වී නොමැති බවද ඔහු කියා සිටී.

Newspedia 02

Related post