ඡන්දයට මැතිවරණ කොමිසමෙන් QR කේතයක්!

 ඡන්දයට මැතිවරණ කොමිසමෙන් QR කේතයක්!

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම මගින් QR කේතයක් හඳුන්වාදී තිබේ.

එම QR කේතය මගින් මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර ඇත.

Newspedia 02

Related post