ආර්ථික ස්ථායිකරණ අනු කම්ටුවේ දෙවන වාර්තාව පාර්ලිමේන්තුවට!

ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභාවට අදාළ අනුකාරක සභාවේ දෙවන වාර්තාව අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ.
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පවසා සිටියේ අනුකාරක සභා දෙකෙහි වාර්තා දෙකම පාර්ලිමේන්තු සභාවේ විවාදයකට යොමු කලයුතු බවයි.