ලාෆ්ස් ගෑස් මිලත් ඉහළ යයි! Business Hit Local February 6, 2023 0 90 1 minute read ලාෆ්ස් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමන බව නිවේදනය කරයි. එහි නව මිල වන්නේ රුපියල් 5,280ක්.