බෑන් කී මූන් ශ්‍රී ලංකාවට..!

එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයෙකු වන බෑං කී මූන් මහතා අද (06) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.
කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මූන් මහතා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටේ දී පිළිගනු ලැබූයේ විදෙස් කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා විසිනි.