හිටපු පකිස්ථාන ජනපති ෆර්වෙස් අභාවප්‍රාප්ත වේ!

 හිටපු පකිස්ථාන ජනපති ෆර්වෙස් අභාවප්‍රාප්ත වේ!

පකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්වෙස් මුශාරෆ් මියගොස් ඇති බව වාර්තා වේ.

ඩුබායි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.

Newspedia 02

Related post