සත්‍යග්‍රහය වාර්තා කළ වෙබ් නිව්ස් මාධ්‍යවේදියාට පහරදෙන වීඩියෝවක් එළියට!

පසුගිය 3 වනදා පැවති සත්‍යග්‍රහය වාර්තා කිරීමට පැමිණි වෙබ් නිව්ස් මාධ්‍යවේදී ලක්ෂිතට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් තිබේ.
එම දර්ශන වීඩියෝ ගතකළ පළමුව දේශපාලනය සංවිධානය නියෝජනය කරන මාධ්‍යවේදියෙකු මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තමන් මාධ්‍යවේදී ලක්ෂිතට පහරදෙන අයුරු සියැසින් දුටු බවයි.
මාධ්‍යවේදී ලක්ෂිත තමන් මාධ්‍යවේදියෙකු බව හඳුන්වා දුන්නත් ඔහුගේ දුරකථනය බිම දමා පගා කැමරා උපකරණ වලට හානි කල බව ඔහු පවසයි.
එම වීඩියෝව..