ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමයි!

 ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමයි!

අද (05) සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රු 334කින් ඉහළ නංවා ඇති බව එම සංගමයේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

එහි නව මිල රුපියල් 4,743 කි.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස්  සිලින්ඩරයක් මීට පෙර රුපියල් 1,170 කට අලෙවි කෙරුණු අතර එහි මිල රුපියල් 134 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 1,904 කි.

එමෙන්ම රුපියල් 822කට අලෙවි කෙරුණු කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 61 කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 883කි. 

Newspedia 02

Related post