ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළ යුධ සූදානමක්? (Photo)

 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළ යුධ සූදානමක්? (Photo)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසළ පොලීසිය සහ යුද හමුදාවේ 1500 ක පමණ පිරිසක් රැස්ව සිටින බව වාර්තා වේ.

නිදහස් දින ජයවර්ධනපුර සරසවිය අසළ මෙසේ සන්නද්ධ ආරක්ෂක අංශ සාමාජිකයන් රැස්ව සිටින්නේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් පැහැදිලි නැත.

Newspedia 01

Related post