ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

 ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි

ජාතික නිදහසේ 75 සමරුව නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු, 6.45 ට ජනාධිපතිවරයා ජාතිය අමතන අතර, එය සියළු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Newspedia 01

Related post