සජිත් නිදහස් සැමරුම වර්ජනය කරන බව දන්වයි!

 සජිත් නිදහස් සැමරුම වර්ජනය කරන බව දන්වයි!

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත.

රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට පක්ෂ රැස්වීමකදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටි.

Newspedia 02

Related post