13 ට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්!

 13 ට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහනාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී ත්‍රෛනිකායික මහනාහිමිවරු විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර උන්වහන්සේලා පවසා ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවයි.

එහි වැඩිදුටත් උන්වහන්සේලා සඳහන් කර ඇත්තේ, රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Newspedia 02

Related post